මුල්ම ලියමන

 සිංහල බ්ලොග් ලියවිල්ලේ අභාවය සිදු වුනේ කවදාදැයි මම නොදනිමි. නමුත් FACEBOOK වැනි සමාජ ජලා ප්‍රචලිත වෙන්නට පෙර වෙනම රචකයන් සහ පාඨකයන් ගොනුවක් බ්ලොග් සමාජයේ විය.

මේ බ්ලොගය යලි ලිවීමට නොවෙයි.

සමාජ ජාලා සහ වෙනත් තැන්වල මට හමුවන කෙනෙක් සමඟ බෙදාගතයුතු/ මටම පසුව කියවීමට ගබඩා කරගතයුතු යැයි සිතෙන ලියමන් සහ ඡායාරූප ආදිය මෙහි ගබඩා කර තබමි.

එය මට හෝ වෙනත් කෙනෙකුට ප්‍රයොජනවත් වේයැයි සිතමි. 

මෙහි උපුටා දක්වන සියලු දෑ එවායේ මුල් කතෲගේ අයිතිවාසිකම්ය.


Comments

  1. බ්ලොග් බැහැලා ගියේ ෆේස්බුක් නැගලා නෑම පටන් ගත්තු දිනයේ සිටයි

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි කතන්දර අංකල්, සෑහෙන කාලෙකින්.

      Delete

Post a Comment

Popular posts from this blog

නිදහස් අධ්‍යාපනයේ පියාගේ නිහඬ ඛේදවාචකය